දේශීය පුවත්

යසස් ධර්මදාස මහතා ප්‍රමුඛ ගෝලීය ශ්‍රී ලංකා සංසදය විධායක කමිටු සාමාජික පිරිසක් පසුගිය ජනවාරි පලවෙනිදා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමග පැය 2 ට අධික කාලයක් සාකච්ඡා කළ බව වාර්තා වෙයි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ යසස් ධර්මදාස මහතා සඳහන් කළේ යුද අපරාධ චෝදනා හෝ මානව හිමිකම් කවුන්සලය විසින් අප රටේ රණවිරුවන්ට විරුද්ධව සම්මත කළ යෝජනා කිසිවක් තමා පිළිනොගන්නා බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දැඩි ලෙස ප්‍රකාශ කළ බවය ප්‍රකාශ කළ බව ය.

“ඒ අනුව මංගල ජිනීවා ගිහින් කරපු දේට සජිත් එකඟ නැති බව පැහැදිලියි” යනුවෙන්ද ඔහු පැවසීය .

එම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ නේවාසික නිත්‍ය නියෝජිත නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදය අයර්ලන්ත ශාඛාවේ සභාපති සුමින්ද රණසිංහ මහතා ද සහභාගි වන බව ද ඔහු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More