දේශීය පුවත්

යුද ජයග්‍රහණයේ ගරුත්වය හිටපු ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවත් එතුමන්ට ඉදිරියේදී එම ගරුත්වය ලබාදෙමින් තම සුරතින් මහින්ද රාජපක්ෂ නමින් ගම්මානයක් ඉදිකරන බවත් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නමින්ද නව ගම්මාන ඉදිකරන බවත් පැවැසූ අමාත්‍යවරයා දේශපාලන කුහකම් වෛරය සිත්හි තබාගෙන කටයුතු කරනු වෙනුවට සද්භාවයෙන් කටයුතු කිරීමෙන් පමණක් රටක් ඉදිරියට ගෙන යා හැකි බවද සඳහන් කරයි.

පුත්තලම, පුලියන්කුලම, කරුවලගස්වැව, “රන්වියන්පුර” උදා ගම්මානය ජනතා අයිතියට පැවැරීමේ උත්සව සභාව අමතමින් ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More