Uncategorized

’‘මහින්ද රාජපක්‍ෂයන්ගේ පරාජය අනිවාර්යෙන්ම රටේ පරාජයෙන් අවසන්වන්නකි. එය රටට හතුරු බෙදුම්වාදී බලවේගවල මූලික උවමනාවක් හෙවත් ඔවුන්ගේ සටනේ පූර්ව කොන්දේසියකි. ඒ නිසාම ඊට එරෙහි සටන ජාතික සටනේම කොටසක් බවට පත්වේ. මෛත්‍රී – මහින්ද සමගියට හතුරු බලවේග වලට එරෙහි සටනද ඊටම අයත්වේ. මෙම විවේචනය වැදගත් වන්නේ එම සංදර්භය තුළ මිතුරු ප්‍රතිවිරෝධතාවයක් ලෙසය.”

පසුගිය දිනවල ජාතික පුවත්පත්වල සහ ලංකා ලීඞ් නිවුස් වෙබි අඩවියේ පළකිරීමෙන් පසුව අන්දෝලනයට ලක් වූ “ආණ්ඩුපෙරළියේ පශ්චාත් මරණ පරීක්‍ෂණය” නම් වූ ලිපිය ව්‍යාජ මරණ පරීක්‍ෂණයක් හෙවත් අසම්පූර්ණ වාර්තාවක් බවට ලැබුණු ප්‍රතිචාර අප විසින් එම ලිපියට අත්සන් තබා ඇති වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත යවනු ලැබීය. ඊට ප්‍රතිචාර ලෙස ඔහු විසින් නිශ්චිත හේතු දක්වමින් ලිපියක් අප වෙත එවා ඇත.

එම ලිපිය සමඟ ඔහු එවූ සටහන ඉහත දැක්වේ.

එම සම්පූර්ණ ලිපිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More