වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව අඩු කරගැනීම පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා එකඟ වන්නේ නම් ඔහු සමඟ එක්ව හෝ 'රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමැතිවරුන් වැඩි කරගැනීමේ' උත්සාහය පරාජයට පත් කිරීමට ජවිපෙ සූදානම් බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි. තවදුරටත් ලාල්කාන්ත මහතා පැවැසුවේ රටට ...
මෙම වසරේදී මැතිවරණයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතදී ආණ්ඩුවට අඛණ්ඩව බලපෑම් කළයුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (07) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබේ. එමෙන්ම මෙම වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ප...
තමන් විසින් කරන ලද ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ සංස්කරණය කළ විකාශය කිරීම මගින් යම් සිත් රිදවීමක් වුණි නම් ඊට තම කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබේ. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජන...
තවත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (7) දහවල් දිවරුම් දුන්හ. ඒ අනුව ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් මහතා ද සබරගමුව ආණ්ඩුකාර ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා ද උතුරු ආණ්ඩුකාර ලෙස සුරේන් රාගවන් මහතා ද දිවුරුම් දු...
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නඩු කටයුත්තක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන මෙන් ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණ අද (7) තීන්දු කළේය. මෙම පෙත්සම විභාගයට ගැනීමට අධිකරණයට බලයක් නොමැති බව සදහන් කරමින් අභියාචනාධිකරණ සභාප...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරිමට එක්සත් ජානතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සන්විධානයේ සභාපතිවරයාද ඔහු වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලා මහතා පසුගියදා ආණ්ඩුකාරවරයෙක් ලෙස පත්කිරීමත් සමග ඔහු වෙනුවට...
ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයේ අද පෙරවරුවේ සිට උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඊට හේතුවී ඇත්තේ දින කිහිපයක සිට පැවති සේවක විරෝධය අද තවදුරටත් උත්සන්නවීමයි. ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු දෙදෙනෙකු අද උදෑසන ආයතනයට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ සේවක පිරිසක් ඊට දැඩි විරෝධය පළ කර...
තමන්ට තවදුරටත් විපක්ෂනායක ධූරය දැරීමේ හැකියාවක් ඇති බවත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව කරනු ලබන පත්කිරීම් කිසිවිටෙක පිළිගත නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතාට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට විපක්ෂනායක ධූරය ලබාද...
අමාත්‍යාංශවල රාජකාරී කටයුතු වලට සීමා නොවී ආසන වලට ගොස් පාක්ෂිකයන් සමග එක්ව ඉදිරි මැතිවරණයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී තිඛේ. අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇත්තේ ඊයේ(06) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇ...
හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සම්පත් ප්‍රනාන්දු මහතා පසුගිය දෙසැම්බර් 31 වනදා විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩුව පවතින එම තනතුරට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(7) දිනයේ පත්වීමට නියමිතව ඇතැයි ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි. අදාල ලියකියවිලි සකස් කරගෙන අද උදෑසන තමා ...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වීමට නියමිතය. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ඒ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. එහිදී වර්තමාන දේ...
කළගුණ නොදත් අයට සිදුවන්නේ කුමක්ද යන්න අද ඇස් පනාපිටම හෙළි වී තිබෙන බවත්, තමාට අත හිත දුන්, තමන්ට නැඟිටීමට ශක්තිය දුන් පිරිස් අමතක කොට යන ගමන් මඟ සුබවාදී නොවන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක පවසයි. මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ අනුරාධපුර තිරප්ප...
ලබන සැරෙත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයෙක් ඒ පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් නෙවෙයි.ඒ අපේක්ෂකයා වෙනත් පක්ෂයක නැෂනල් අදින සෙරෙප්පු දාන උස එක්කෙනෙක් කණ්ණාඩි දාන කෙනෙක් වෙන්න බොහෝ ඉඩ කඩ තියනවා.යයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් ද සොයිසා මහතා කීය. ඒ මහතා මෙ...
පළාත් පාලන මැතිවරණය වසර දෙකහමාරකින් කල් දැමීමටත් පළාත් සභා මැතිවරණය අද වන තෙක් කල් දැමීමටත් මැතිවරණවලට බිය රනිල් වික්‍රමසිංහට උදව් කළ ජවිපෙය, අද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් ජනාධිපතිවරණය අහෝසි කරවීමට උත්සාහ ගන්නේ ද ඔහුගේ දේශපාලන ප්‍රාණය රැක දීමට බවත් එවැනි කටයුතු අද ජවිපෙ ප්‍රධාන ...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එක්ව ගොඩනැඟන පුළුල් සන්ධානයක් තුළින් ඉදිරියේදී නැවත මෛත්‍රී - මහින්ද යුගයේක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසනයේේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට...
තවත් පළාත් සභා 4කට ආණ්ඩුකාරවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හෙට (07) පත්කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව දකුණ, සබරගමුව, ඌව සහ උතුර යන පළාත් සභා 4 සඳහා නව ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ හෙට (07) දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග කියයි. දකුණු පළාත් ආ...
විදේශීය ආයෝජකයින් පිරිසක් රැගෙන මෙරටට පැමිණි ගුවන් යානයක් අනවසරයෙන් යළි රටින් පිටව ගොස් තිබේ. චීන, සිංගප්පුරු සහ හොංකොං ආයෝජකයින් රැගත් අදාළ පෞද්ගලික ගුවන් යානය මෙරටට පැමිණ තිබුණේ පසුගිය 3 වැනිදායි. කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙරටට ගොඩබැස්සූ යානය විශේෂ අවසරයක් ...
මේ සතියේ කැබිනට් සංශෝධනයක් වනු ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 30 වඩා වැඩි කළ හැකි දැයි නීතිපති මතය විමසා තිබෙන බව කී නියෝජ්‍ය ඇමැතිවරයා නීතිපති මතය දැනගත් පසුව කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බව සඳහන් කළේය. කැබිනට් සංශ...
ලංකාවේ ගැටලු විසදා ගැනීමට ජාත්‍යන්තර මැදිහත්වීම් අවශ්‍ය නොවන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල්තුමන් පවසයි. ඊයේ (05) කොළඹදී පැවැති උත්සවයකට එක්වෙමින් කාදිනල්තුමන් වැඩිදුරටත් අවධාරණය කළේ සහජීවනය ගොඩනැගීමට අවශ්‍ය මග පෙන්වීම බුදුදහමින් ලබා ගත හැකි බවයි. ජපානයේ ලංකාජී විහාරාධිපති, ඉන්දියාවේ සාංචි...
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු කිහිප දෙනෙකු මේ වනවිට එක්සත් ජාතික පක්‍ෂයේ ඕනෑ එපාකම් මත කටයුතු කරමින් සිටින බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසයි. ඉදිරියේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ අනුශාසක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...