තමන්ට තවදුරටත් විපක්ෂනායක ධූරය දැරීමේ හැකියාවක් ඇති බවත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව කරනු ලබන පත්කිරීම් කිසිවිටෙක පිළිගත නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතාට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට විපක්ෂනායක ධූරය ලබාදීමට හැකියාවක් නොමැති බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් වත්මන් ආණ්ඩුව හා එක්වීම ඊට හේතු වී ඇති බවත් හෙතෙම අවධාරණය කළහ.
විපක්ෂනායක ධූරය සදහා කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂට පත්කරන බවට තමා දුන් තීරණයේ වෙනසක් නොමැති බවට පසුගියදා පක්ෂ නායක රැස්වීමේදී කථානායක කරු ජයසූරිය මහතා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...