මේ සතියේ කැබිනට් සංශෝධනයක් වනු ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 30 වඩා වැඩි කළ හැකි දැයි නීතිපති මතය විමසා තිබෙන බව කී නියෝජ්‍ය ඇමැතිවරයා නීතිපති මතය දැනගත් පසුව කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බව සඳහන් කළේය.
කැබිනට් සංශෝධනයක් වන බවට පළවන තොරතුරුවල සත්‍යතාවයක් තිබේ දැයි සිරිකොත් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද (6) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයකු ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...