අමාත්‍යාංශවල රාජකාරී කටයුතු වලට සීමා නොවී ආසන වලට ගොස් පාක්ෂිකයන් සමග එක්ව ඉදිරි මැතිවරණයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී තිඛේ.
අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇත්තේ ඊයේ(06) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් සමග අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...