ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයේ අද පෙරවරුවේ සිට උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ඊට හේතුවී ඇත්තේ දින කිහිපයක සිට පැවති සේවක විරෝධය අද තවදුරටත් උත්සන්නවීමයි.
ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු දෙදෙනෙකු අද උදෑසන ආයතනයට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ සේවක පිරිසක් ඊට දැඩි විරෝධය පළ කර ඇත.
ස්වාධීන රූපවාහිනි සේවයේ ස්ථාවර තැන්පතුවෙන් විශාල මුදලක් වංචා කර ඇතැයි පවසමින් දින කිහිපයක සිට එම ආයතන සේවක පිරිස විරෝධය පළ කරමින් සිටියි.
ඒ අතරින් 13 දෙනෙකුගේ සේවය අත්හිටුවීමටද පාලන අධිකාරිය පසුගිය දින පියවර ගෙන තිබුණි.
එම ස්ථානයට පොලීසිය හා කැරලි මර්දන කණ්ඩායම් කැඳවා ඇති බවද වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...