දේශීය පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරිමට එක්සත් ජානතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සන්විධානයේ සභාපතිවරයාද ඔහු වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලා මහතා පසුගියදා ආණ්ඩුකාරවරයෙක් ලෙස පත්කිරීමත් සමග ඔහු වෙනුවට මෙසේ ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීමට නියමිතය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව ඔහු අදහස් දැක්වීය.

“නීත්‍යානුකූල කටයුතු සිදුවෙමින් තිබෙන්නේ. සිකුරාදා තමයි මේ තීරණය ගත්තේ. සෙනසුරාදා හා ඉරිදා දිනයන් තිබුණේ. මේ සතියේදි නීත්‍යානුකූල කටයුතු සිදුවෙයි. මම හිතන්නේ මේ සතිය තුළ කොහොමත් පුළුවන්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More