වනාතවිල්ලුව අධි බලැති පුපුරන ද්‍රව්‍ය හමුවීමේ සිදුවීම පිටුපස සිටින අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන බස්නාහිර පළාත් ප්‍රබල දේශපාලනඥයා අත්අඩංගුවට ගෙන, ප්‍රශ්න කොට කඩිනමින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ අන්තවාදී, මූලධර්මවාදී බියෙන් පසුවන ආණ්ඩුවට බලකර සිටී. අද...
ඉදිරි ජනාධිපතිවරණයේ දි තමන්ට පොදු අපේක්ෂකයෙක් ලෙස තරග කිරිමට අරාධනාවක් ලැබුණහොත් එය භාරගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. කුරුණෑගල පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ සමහර පුද්ගලයින් අද වන විට දේ...
සිසු සිසුවියන් මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාවලියෙහි සක්‍රිය කොටස්කරුවන් බවට පත් කරන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අදින් ආරම්භ වනවා. එලෙස ආරම්භ කෙරෙන මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ලබන 28 වන දින දක්වා ක්‍රියාවට නැංවෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. ඒ අනුව එහි සමාරම්භක උත්සවය පෙරවරු...
බෞද්ධ වෙහෙර විහාරස්ථානවලට බෝම්බ ප‍්‍රහාර එල්ලකර රටේ ජාතිවාදී කලබල ඇති කිරීමට සැලසුම් කළ සංවිධානාත්මක කණ්ඩායමකට සම්බන්ධ අන්තවාදීන් 50 දෙනකු පිළිබඳව තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත. මෙම අන්තවාදී කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ පුත්තලම වනාතවිල්ලූව පොල්...
ජනාධිපතිවරණයක් පැමිණෙන්නේ නම් ඒ වෙනුවෙන් වැඩ කිරීමට තමාද සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක් එක්ව ඉදිරියේදී ගොඩනගන සන්ධානය හෝ එක්සත් ජාතික පක්‍ෂය ද මෙතෙක් ජනාධිපති අපේක්‍ෂකයා පිළිබඳ ස්ථිර ...
ඇමෙරිකානු ජාතිකයින් 07 දෙනෙකු පන්සිල් සමාදන්වී බෞද්ධාගම වැලඳ ගැනීම ඊයේ(20දා) ට යෙදුණු දුරුතු පුරපසොළොස්වක පොහෝ දිනයේදී පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම විහාරයේදී සිදුවිය. ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායකඇමෙරිකාවේ බ්ලූ ලෝටස් විහාරාධිපති පූජ්‍ය පේරාදෙණියේ සිරි සුජාත හිමියන්ගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් බෞද්...
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන යෝජනා ඉදිරිපත් කිරීමට පෙර තම පක්‍ෂය වෙත ලබා දී අනුමැතිය ලබා ගත යුතු බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. ආණ්ඩුව තම සන්ධානය සමගින් එවන් එකගතාවයක සිටින බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී. ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ හිරු රූපවාහිනි...
ජනාධිපතිවරණයක් පැමිණෙන්නේ නම් ඒ වෙනුවෙන් වැඩ කිරීමට තමාද සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක් එක්ව ඉදිරියේදී ගොඩනගන සන්ධානය හෝ එක්සත් ජාතික පක්‍ෂය ද මෙතෙක් ජනාධිපති අපේක්‍ෂකයා පිළිබඳ ස්ථිර ...
සේනා දළඹුවා සම්බන්ධයෙන් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් මෙය පිටරටින් ආහාර ගෙන්වා ගැනීම සඳහා කෘෂිකර්මය විනාශ කිරීමේ කාගේ හෝ කුමන්ත්‍රණයක්ද යන්න සැක සහිත බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ බෙලිඅත්ත ගලගම මැද්දදෙනිය ශ්‍රී ශෛය...
මත්ද්‍රව්‍ය නිවාරන වැඩ සටනට හෙට උතුරු පලාතේ මුලතිව් ප්‍රදේශයේන් අද(21) ආරම්භ වෙයි. අතිගරැ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් හා වැඩ වැඩසටහනක් අනුව මෙය ක්‍රියාත්මක කරනු ලබන අතර එය ජනවාරි 21 දින සිට 28 දක්වා දිවයින පුරා පැවැත්වෙයි. ඒ සදහා උතුරු පලාත් ආන්ඩුකාරවර ආචාර්ය සුරෙන් රාග...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එම් ඒ සුමන්තිරන් යන දෙදෙනා රහසිගතව ගත්තාවූ තීන්දු ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසූවේ බෙලිඅත්ත නාකුළුගමුව මැද්දදෙනිය ශ්‍රී ශෛල්‍යාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිකරන ලද නව වාහල්කඩ විවෘත කිරීමේ අවස්ථ...
ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නළුවෙකු වන මාර්ක් සැම්සන් මහතා අද (20) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා වයස අවුරුදු 63 කි. 1956 පෙබරවාරි 29 වන දින උපත ලැබූ සැම්සන් මාකස් පීරිස් මහතා චිත්‍රපට සහ ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දී ඇත. ‘ශක්තිය ඔබයි අම්මේ, ...
වෙන්නප්පුව නයිනමඩම පාලම අසළදී අද(20) අලුයම මාළු ලොරියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් මෝටර් රථයේ ගමන්ගත් හය දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. නයිනමඩම ගිං ඔය හරහා ඉදිකර ඇති පාලම අසළදී මෙම අනතුර සිදුව තිබේ. මියගිය පිරිස වෛයිකාලේ පැවැති ප්‍රියසම්භාෂණයකට සහභාගී වී නිවෙස් බලා...
ඉදිරි මැතිවරණ පොහොට්ටුව ළකුණින් තරග කළ යුතු යැයි සඳහන් කරමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට සංදේශයක් භාර දීමට පළාත් පාලන පාලන ආයතන සංසදය කටයුතු කළේය. සන්දේශය භාර ගැනීමෙන් අනතුරුව අදහස් බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් වන තීරණය ඉදිරියේදී ගන්නා බවයි. “මේ සියලූ යෝජ...
ඉතා ඉක්මණින් රංගේ බණ්ඩාර හා වසන්ත සේනානායක යන මහත්වරුන් කැබිනට් නොවන අමාත්‍ය පදවි දෙකකට පත්කරනු ඇතැයි ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග කියයි. මේ දෙදෙනාගේ නම් දැනටමත් ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් කර තිබේ. මේ හැර ලක්ෂ්මන් විජේමාන්න හා සිඩ්නි ජයරත්න යන මහත්වරුන්ට නියෝජ්‍ය ඇමැති පදවි හිමිවීමට ඉඩ ඇතැය...
මේ වනවිට විසුරුවා නැති පළාත් සභා තුනද ඉක්මනින් විසුරුවා පළාත් සභා 9ම මැතිවරණ එකවර පැවැත්වීම සඳහා කැබිනට් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා විසින් විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. විශ්වාස කටයුතු ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව ලබන කැබිනට් මණ්ඩ...
ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරගවදින ලෙසට තමන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය. සරත් කෝන්ගහගේ මහතා ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්වීම වෙනුවෙන් පැවති මෙම උත්සවය සඳහා පක්ෂ විපක්ෂ මැතිඇමතිවරුන් මෙන්ම අමුත්තන් ...
ශ්‍රී ලංකාවේ සිදුවන නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කෙරේ. එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන සංචාරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ තවත් සුවිශේෂ ප්‍රතිල...
ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාත...
මේ වසරේ පළමු කාර්තුව තුළ ණය ගෙවීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන දෙකක ජාත්‍යන්තර ස්වෛරි බැඳුම්කර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ රට තුළ ගොඩනැගුණු දේශපාලන අස්ථාවරත්වය නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුල ලබා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...