දේශීය පුවත්

වෙන්නප්පුව නයිනමඩම පාලම අසළදී අද(20) අලුයම මාළු ලොරියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් මෝටර් රථයේ ගමන්ගත් හය දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

නයිනමඩම ගිං ඔය හරහා ඉදිකර ඇති පාලම අසළදී මෙම අනතුර සිදුව තිබේ.

මියගිය පිරිස වෛයිකාලේ පැවැති ප්‍රියසම්භාෂණයකට සහභාගී වී නිවෙස් බලා යමින් සිටි පිරිසක් බව ද පොලිසිය සඳහන් කරයි.

මියගිය සහ තුවාල ලැබුවන් කොලිංජාඩිය සහ උල්හිටියාවේ පදිංචි වයස අවුරුදු 30-40 අතර වූවන් බව ද පොලිසිය කියයි.

අනතුරු වූ ස්ථානයේ හතර දෙනකු මියගොස් ඇති අතර සෙසු දෙදෙනා රෝහලට රැගෙන යද්දී මියගිය බව පොලිසිය පවසයි.

තුවාල ලැබූවෝ මීගමුව සහ කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More