දේශීය පුවත්

මත්ද්‍රව්‍ය නිවාරන වැඩ සටනට හෙට උතුරු පලාතේ මුලතිව් ප්‍රදේශයේන් අද(21) ආරම්භ වෙයි.

අතිගරැ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් හා වැඩ වැඩසටහනක් අනුව මෙය ක්‍රියාත්මක කරනු ලබන අතර එය ජනවාරි 21 දින සිට 28 දක්වා දිවයින පුරා පැවැත්වෙයි.

ඒ සදහා උතුරු පලාත් ආන්ඩුකාරවර ආචාර්ය සුරෙන් රාගවන් මහතාද මෙම මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහනට උතුරු පලාත කේන්ද්‍ර කරගනිමින් විශේෂ වැඩසටහන් කීපයක් සංවිධානය කර ඇති අතර ,21 වන දින ආරමිහක දිනයේම උතුරු පලාතේ සියළුම පාසැල් වල දරැවන් මත්ද්‍රව්‍ය නිවාරන ප්‍රතිඥාව දීමට සුදානමින් සිටි.

අතිගරැ ජනාධිපතිතුමන් මතින් තොර රටක් නිර්මාණය කිරීම අරමුණ පෙරදැරි කරගෙන යන ගමනට උතුරු පලාත් ආන්ඩුකාරතුමා ඉතා කැපවීමක් හා සහයෝගයක් දක්වමින් හෙට දින උතුරු පලාතේ 150,000 ක පාසැල් දරැ දැරියන් එම මත්ද්‍රව්‍ය නිවාරන ප්‍රතිඥාව දීමට සුදානමය.

තවද ආන්ඩුකාරතුමා පැවසුවෙි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් නිසි මගය ගැනීමට අපි වැඩිහිටියන් හැටියට සියඑදෙනා එකතුවී කටයුතු කලයුතු බවත් හා ඒ වෙනුවෙන් තමාද ඇප කැපවී කටයුතු කරන බවයි.

– උතුරු පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More