ඉදිරි මැතිවරණ පොහොට්ටුව ළකුණින් තරග කළ යුතු යැයි සඳහන් කරමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට සංදේශයක් භාර දීමට පළාත් පාලන පාලන ආයතන සංසදය කටයුතු කළේය.
සන්දේශය භාර ගැනීමෙන් අනතුරුව අදහස් බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් වන තීරණය ඉදිරියේදී ගන්නා බවයි.
“මේ සියලූ යෝජනා අපේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අපිත් එක්ක තරග කරන සහෝදර පක්ෂ සමඟ සාකච්ඡා කරලා සුදුසු තින්දුවක් ගනියි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...