කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන යෝජනා ඉදිරිපත් කිරීමට පෙර තම පක්‍ෂය වෙත ලබා දී අනුමැතිය ලබා ගත යුතු බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
ආණ්ඩුව තම සන්ධානය සමගින් එවන් එකගතාවයක සිටින බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහන හා එක්වෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...