දේශීය පුවත්

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරගවදින ලෙසට තමන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

සරත් කෝන්ගහගේ මහතා ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්වීම වෙනුවෙන් පැවති මෙම උත්සවය සඳහා පක්ෂ විපක්ෂ මැතිඇමතිවරුන් මෙන්ම අමුත්තන් රැසක් ද එක්ව සිටියහ.

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තරගවැදීම කිසිඳු ගැටළුවක් නොමැති බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ පියා සෑදු පක්ෂය නිසා තමන්ද ඊට ආරාධනා කර සිටි බවත් පැවසීය.

අනතුරුව දේශපාලන පක්ෂ නියෝජිතයින්ද මාධ්‍යවෙත අදහස් පලකළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More