5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී අද (25) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. වර්ථමානයේ ශිෂ්‍යත්ව විභාගය යහපත් තත්වයට වඩා අයහපත් තත්වයට පත් වෙලා. 2017 ශිෂ්‍යත්ව වි...
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 28 දා වන විට නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට ඊට අදාළ සියලු කටයුතු සූදානම් කරමින් සිටින බව විභාග කොමසාරිස් ජනරාල් බි. සනත් පූජිත මහතා ලක්බිම කළ විමසීමකදී පැවසී ය. ඉකුත් දෙදහස් දහඅටේ දෙසැම්...
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙසරීස් සමාගමේ සභාපති ජෙෆරි ඇලෝසියස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත. එම වංචාවට අදාළව තවත් තිදෙනෙකු ද අත්අඩංගුවට පත්විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම නියෝග කර ඇති මහ බැංකුවේ හිටපු අධීපති අර්ජුන් මහෙන්ද්‍රන් මහත් දකුණු අප්‍රිකානු මාධ්‍යයක මුදල් විශුද්ධිකරණය පිළිබදව විග්‍රහයක් කර තිබේ. ජාත්‍යන්තර බැංකුවකට අදාළව මුදල් විශුද්ධිකරණය පිළිබඳව මෙම විග්‍රහය ඔහු සිදු කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ සිට ප්‍රසිද්ධ ...
කිරිපිටි පිළිබඳව මේ වන විට ඇති වී ඇති ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් වූ විද්වත් කතිකාවක් අද සඳුදා සවස 3.30ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නව ශාලාවේදී පැවැත්වේ. ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස...
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සමග පර්පචුවෙල් සමාගමේ අධ්‍යක්ෂවරු 03 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 අතරින් අවම වශයෙන් 50 දෙනෙකු හෝ උගතුන්, බුද්ධිමතුන්ගෙන් සමන්විත වූ දිනක රට ගොඩනැඟීමට අපහසු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) ජනාධිපති මන්දිරයේ පැවති විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උළෙල අමතමිනි. වර්තමානයේ රට හ...
රුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත් කරන බවත්, රුහුණු ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විශේෂ නීති සැකසීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (24) දින හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව තෙල් ප...
මේ දිනවල විල්පත්තුව ගැන මාධ්‍ය සන්දර්ශන පැවැත්වෙන බවත් ඒ නිසා යහපාලන ආණ්ඩුව යටතේ කොතරම් ප්‍රමාණයක් වනය විනාශ කර තියනවාද නැද්ද පිළිබදව සවිස්තරාත්මක වාර්තාවක් ජනතාවගේ දැනගැනිම සඳහා ලබා දෙන ලෙස තමන් වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය අධිනීතිඥ න...
රට තුළ යුක්තිය ඉටු නොවන්නේනම් එම ගැටලුව රටේ ඕනෑම පුරවැසියෙකුට ජාත්‍යන්තරය ඉදිරියට රැගෙන යෑමේ හැකියාව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියි. වැරදිකරුවන්ට රට තුළ නීතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් උතුරේ දේශපාලකයන් ඊට එරෙහිව ක්‍රියා කරන බව ඒ ...
මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා රාජපක්‍ෂවරුනට අවස්ථාව ලැබුනහොත් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කිරීමට රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් හමුවූ අවස්ථාවක තීරණය කල බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමති වූ බවත් ඔහු සදහන් කරයි. තමන් ජනාධිපතිව...
ජිනීවා මානව හිමිකම් සමුළුව අවසන් වීමෙන් පසු කොටි ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක් තුළදී සුපිරි සාදයක් පවත්වා ඇත. විදේශ තානාපතිවරුන්, රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් සහ කොටි හිතවාදීන් ඇතුළු විශාල පිරිසක් මේ සාදයට සහභාගී වන අයුරු අපට දැකගන්නට ලැබුණි. මේ සාදය සංවිධානය කර තිබුණේ ශ‍්‍රී...
- අධික විදුලිය ඉල්ලූම හමුවේ ප‍්‍රමාණවත් විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් එක් ප‍්‍රදේශයකට දිනකට පැය 04 ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීම අද (25 වැනිදා) සිට කි‍්‍රයාත්මක වේ. මේ අනුව දහවල් කාලයට පැය 03 ක් සහ රාති‍්‍ර කාලයට පැය 01 ක් ලෙස විදුලිය අත්හිටුවීම සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩ...
ගෝඨාභය රාජපක්ෂ මහතා කොටිකාවත්ත සණස උත්සව ශාලාවේ දී පැවති එළිය වැඩසටහනට (මාර්තු 23) සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්වූවා. විශේෂයෙන්ම කිව්වොත් රටක දුර්වල රජයක් තියෙනවා කියන්නෙ ඒ රටත් දුර්වලයි කියන එක. වර්තමාන රජය ගෙන එන්නට හදන ව්‍යවස්ථාව හරහාත් බිහිවෙන්නෙ එවැනි දුර්වල රජයක්. වර්තමානය වන විට අප...
‘ජනාධිපතිවරණය ලං වෙනවාත් සමඟම එක එක තේමා පාඨ එනවා. ගියවර හලාල් ප‍්‍රශ්නය ගෙන ආවා. මෙවර විල්පත්තුව ගෙනල්ලා. මුස්ලිම් ජනතාවගේ ඡන්දය ඩැහැගනන්න විවිධ උපක‍්‍රම භාවිතා කරනවා. මුළු රටම ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ. වැඩ්ඩන්ට වැඩ කරන්න පුළුවන් රටක් හදන්න ඕනෑ’ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්...
අතුරුදන් වූ තම ඥාතීන් පිළිබඳ ජාත්‍යන්තරයේ අවධානය යොමුකරවන ලෙස උතුරේ අතුරුදන් වූවන්ගේ ඥාතීහු ඉල්ලීමක් කරති. රජයේ නියෝජිතයකු ලෙස ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත සහභාගි වෙන උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතාගෙන් එම ඥාතීන් මෙම ඉල්ලීම කර ඇත. තමන්ට වන්දි මුදලක් ලබාදීමට වඩා සිය ඥාතීන් පිළි...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අලුත් අවබෝධයක් ගොඩනැගෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයාට පොහොට්ටුවෙන් ප්‍රහාර එල්ලවන විට අපත් ජනාධිපතිවරයාට ප්‍රහාර එල්ල නොකළ යුතුය යන ස්ථාවරයට පැමිණ තිබෙන බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මෙම සාකච්ඡාවේදී පැවසුවේය. මේ බව සදහන් කරේ සතිඅන...
රී ලංකාවට දකුණින් පිහිටි ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් රැගත් නෞකාව ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ්ට අයත් එකක් බවට සැකකරන බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතා පවසයි. බහුදින ධීවර යාත්...
එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සදහා වන තීරණාත්මක සාකච්චාවක් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග සහ ශ‍්‍රීලනිපයේ ප‍්‍රබලම නායකයෙකු අතර සිදුව ඇති බව වාර්තා වෙයි. ඒ අනුව බොහෝ දුරට ඉදිරි දෙසතිය තුල එජාප-ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුව පාර්ලිමේන්තුව තුල නැ...
අවශ්‍යතාවය තරමට විදුලිය උත්පාදනය කළ නොහැකි වීම හේතුවෙන් දෛනික විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව දිනපතා විදුලි කප්පාදුව දිවා කාලයේදී P – 8.30-11.30 Q – 11.30-2.30 R – 2.30-5.30 වශයෙන්ද රාත‍්‍රි කාලයේදී A – 5.30-6.30 B – 6.30-7.30 C – 7.30-8.30 D ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...