එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සදහා වන තීරණාත්මක සාකච්චාවක් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග සහ ශ‍්‍රීලනිපයේ ප‍්‍රබලම නායකයෙකු අතර සිදුව ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව බොහෝ දුරට ඉදිරි දෙසතිය තුල එජාප-ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුව පාර්ලිමේන්තුව තුල නැවතත් ඇති වීමේ ඉඩක් මතුව ඇතැයිද සදහන්ය.
මෙහි මූලික සාකච්චාවක් ඇමති රාජිත සේනාරත්න මහතා සමග පසුගිය සතියේදී හෙලිකොප්ටරයකින් ගමන් ගත් ප‍්‍රබලයෙකු සිදු කර ඇති බවද වාර්තා වෙයි.
මෙම ජාතික ආණ්ඩුව නැවතත් ඇති වුවහොත් මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂ නායක ධුරය අහිමි වීමේ තත්වයක්ද ඇතිව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...