කිරිපිටි පිළිබඳව මේ වන විට ඇති වී ඇති ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් වූ විද්වත් කතිකාවක් අද සඳුදා සවස 3.30ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නව ශාලාවේදී පැවැත්වේ.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, ශ්‍රී ලංකා පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය කීර්ති ගුණසේකර, මව්බිම ලංකා පදනමේ සභාපති ආරියසීල වික්‍රමනායක, නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල යන මහත්වරුන් මෙහිදී සිය දෙසුම් පවත්වති.
සීමාවෙන් එහා සංසදය විසින් මෙම කතිකාව සංවිධානය කර ඇත.
සවස 3.30 සිට සජීවි විකාශය ලංකා ලීඩ් නිව්ස් අප වෙබ් අඩවිය ඔස්සේ …
කිරි පිටි ත්‍රස්තවාදයේ ඇත්ත නැත්ත – විශේෂ හෙළිදරව්ව අද (සජීව විකාශය)
Gepostet von Lanka Lead News am Montag, 25. März 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...