දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 අතරින් අවම වශයෙන් 50 දෙනෙකු හෝ උගතුන්, බුද්ධිමතුන්ගෙන් සමන්විත වූ දිනක රට ගොඩනැඟීමට අපහසු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) ජනාධිපති මන්දිරයේ පැවති විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උළෙල අමතමිනි.

වර්තමානයේ රට හමුවේ ඇති ආර්ථික, සමාජීය මෙන්ම පාරිසරික අභියෝගවලට මුහුණදීමේදී විද්වතුන්ගේ, පර්යේෂකයින්ගේ සහ බුද්ධිමතුන්ගේ සහාය රටට අත්‍යාවශ්‍ය බවයි එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ.

තම දැනුමෙන් සහ අත්දැකීම්වලින් මෙන්ම පර්යේෂණාත්මක සොයාගැනීම්වලින් රටටත් ජනතාවටත් වඩා පුළුල් මෙහෙවරක් ඉටු කිරීම සඳහා ඉදිරියට පැමිණෙන ලෙස තමන් විද්වතුන්ට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More