ජිනීවා මානව හිමිකම් සමුළුව අවසන් වීමෙන් පසු කොටි ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක් තුළදී සුපිරි සාදයක් පවත්වා ඇත.
විදේශ තානාපතිවරුන්, රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් සහ කොටි හිතවාදීන් ඇතුළු විශාල පිරිසක් මේ සාදයට සහභාගී වන අයුරු අපට දැකගන්නට ලැබුණි.
මේ සාදය සංවිධානය කර තිබුණේ ශ‍්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළ ප‍්‍රංශ කොටි ඩයස්පෝරාවේ නායක මරියදාස් බොස්කෝයි.
මෙහිදී ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන බවට සුමන්දිරන් මන්ත‍්‍රීවරයා කළ ප‍්‍රකාශය මහත් අත්පොළොසන් හඬකින් පිළිගත් කොටි ඩයස්පෝරාව ඔහු ඇගයීමකට ලක් කළහ.
– Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...