අතුරුදන් වූ තම ඥාතීන් පිළිබඳ ජාත්‍යන්තරයේ අවධානය යොමුකරවන ලෙස උතුරේ අතුරුදන් වූවන්ගේ ඥාතීහු ඉල්ලීමක් කරති.
රජයේ නියෝජිතයකු ලෙස ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත සහභාගි වෙන උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතාගෙන් එම ඥාතීන් මෙම ඉල්ලීම කර ඇත.
තමන්ට වන්දි මුදලක් ලබාදීමට වඩා සිය ඥාතීන් පිළිබඳ පැහැදිලි තොරතුරක් ලබා දෙන ලෙස ඔවුන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවී ඉල්ලීමක් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...