දේශීය පුවත්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී අද (25) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

වර්ථමානයේ ශිෂ්‍යත්ව විභාගය යහපත් තත්වයට වඩා අයහපත් තත්වයට පත් වෙලා.

2017 ශිෂ්‍යත්ව විභාගය පේල් වෙලා ගෙදර ආපු දුවෙක්ට තාත්තා පයින් ගැහැව්ව ගෙයින් එළියට විසිවෙන්න.

ඒ නිසා මම තදින්ම යෝජනා කරලා තින්දුවක් අරන් තියනවා ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More