මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 28 දා වන විට නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට ඊට අදාළ සියලු කටයුතු සූදානම් කරමින් සිටින බව විභාග කොමසාරිස් ජනරාල් බි. සනත් පූජිත මහතා ලක්බිම කළ විමසීමකදී පැවසී ය.
ඉකුත් දෙදහස් දහඅටේ දෙසැම්බර් මාසයේ පැවැති මෙම සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් හයලක්ෂ පනස් හයදහසකට අධික පිරිසක් පෙනී සිටි අතර විභාග මධ්‍යස්ථාන 4661 දී විභාගය පැවැත්විණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...