දේශීය පුවත්

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම නියෝග කර ඇති මහ බැංකුවේ හිටපු අධීපති අර්ජුන් මහෙන්ද්‍රන් මහත් දකුණු අප්‍රිකානු මාධ්‍යයක මුදල් විශුද්ධිකරණය පිළිබදව විග්‍රහයක් කර තිබේ.

ජාත්‍යන්තර බැංකුවකට අදාළව මුදල් විශුද්ධිකරණය පිළිබඳව මෙම විග්‍රහය ඔහු සිදු කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ සිට ප්‍රසිද්ධ කරන බිස්නස් ලයිව් වෙබ් අඩවියටයි.

අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සහ මැද පෙරදිග රටවල පවුල් ව්‍යාපාරවලට උපදෙස් සපයන අයෙකු ලෙස වර්තමානයේ කටයුතු කරනු ලබයි

මහේන්ද්‍රන් මහතා සොයා ගැනීමට නැතැයි පවසා මේ වන විට වසරක පමණ කාලයක් ගත වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More