දේශීය පුවත්

යුද්ධය අවසන්වන තෙක්ම අපේ දෙසවනට ඇසුනේ උතුරෙන් දකුණට ආ බෝම්බ ලොරි ගැන පුවත්ය. එහෙත් ඊයේ සිට ඒ කතාව අනිත් පැත්ත හැරී තිබේ. ඒ පුපුරණ ද්‍රව්‍ය හා ආයුධ පැටවූ බව කියවෙන සැක කටයුතු වාහන 20ක් දකුණේ සිට උතුරට පැමිණ ඇති බවට ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරක් සමගය. ඒ හේතුවෙන් වවුනියාවේ පුළුල් කලාපයක් ආවරණය වන...

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන අන්තවාදීන්ගේ කණ්ඩායමට අයත් කොළඹට මත්පෙති බෙදාහරින කල්ලියක ප්‍රධාන ගබඩාව කොළඹ ආදුරුප්පු වීදියේ පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මත්පෙති හැට තුන්දහස්, ලිංගික උත්තේජන පෙති හා ගබ්සා පෙති තොගයක්ද සොයාගෙන ඇත. ...

පැය 72 ක කාලයක් පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ලබන 7 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. එම සැකකරු අද(02) කෙසෙල් ව...

අන්තවාදී මුස්ලිම් කොටස් විසින් සිදු කරනු ලබන පහරදීම් අවසන් වන තුරු උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම, ආරක්ෂාව අඩු කිරීම හා සෙසු ආරක්ෂක කටයුතු වෙනස් කිරීමක් සිදු නොකොට සියලූම ස්ථාන හා පුද්ගලයින්ගේ ආරක්ෂාව තර කරන මෙන් උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිදරන් ඉල්ලීමක් කොට තිබේ. පොලිස්පතිවරයාටත...

සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මදුෂ් මෙරටට පිටුවහල් කරනවා ද නැද්ද යන්න පිළිබඳ ඩුබායි අධිකරණ තීන්දුව අද (02) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. පසුගිය පෙබරවාරි 05වන දින ඩුබායිහි පැවති සාදයක් අතරතුර මාකඳුරේ මදුෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු ඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ත්‍රස්තවාදියා සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දරුවා මේ වන විට අම්පාර රෝහළේ ප්‍රථිකාර ලබමින් සිටියි. මෙරට හැඬවූ ප්‍රධාන ත්‍රස්තවාදියාගේ පවුලේ සමාජිකයන් රෝහල්ගත කර සිටිනුයේ විශේෂ ආරක්ෂාවක් මතය. කෙසේ වෙතත් එවැනි ත්‍රස්ත ක්‍රියාවක් සිදු ව තිබෙනා මොහොතක මෙරට ජනතාවට වග කියන ...

පසුගිය 29 වැනිදා විපක්ෂය නායක මහින්ද රාජපක්ෂන මහතා සමඟ සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ නියෝජිත හමුවේදී මුස්ලිම් කාන්තාවන් මුහුණු වැසෙන සේ පලදින බුර්කාව තහනම් කිරීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව විපක්ෂ නායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. සමාජ ජාලා වල ප්‍රචාරය ...

බුද්ධි අංශ අඩපණ කොට වහාබ්වාදී අන්තවාදීන්ට මරාගෙන මැරීමට අවශ්‍ය වාතාවරණය සැකසීම ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමේ සැලසුමේ මුල් පියවර පමණක් බවත් දෙවන පියවර සිංහල – මුස්ලිම්, කිතුණු – මුස්ලිම් ගැටුම් තුළින් මේ රට ලේ විලක් කිරීම බවත් තෙවන පියවර ඒ ලේ විල භාවිතා කොට ‘ශ්‍රී ලංකාවේ මා...

පාස්කු ඉරිදා දිනයේ එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංවිධානය කරන හෝ මෙහෙයවන ලද්දක් බවට ආණ්ඩු පාර්ශවයෙන් එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. ඔහු සඳහන් කළේ මේ ජාත්‍යන්තර බැඳුණු ඉතා ස...

ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතාවක් පැවැත් වූ බවට රාජිත සේනාරත්න මහතා පැවසු දෙය අසත්‍යයක් බවත් තමාට කළ අපහාසයට වන්දි ඉල්ලා රුපියල් මිලියන 500 ක එන්තරවාසියක් අමාත්‍යවරයාට යැවීමට බලාපොරොත්තු වන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. අද(01) දින විපක්ෂනායක කාර්යාල...

මහනුවර අකුරන ප්‍රදේශයේදි යුද හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකින් සැකපිට පුද්ගලයින් 13දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (01) අලුයම 4.00 සිට සිදුකළ මෙම මෙහෙයුමේදී ආයුධ ඇතුළ බඩු බාහිරාදිය රැසක් සොයාගෙන ඇති බව අප වාර්තාකරු සදහන් කළේය. කඩු 3ක්, අන්තර්ජාලයට ඉකිමනින් පිවිසිය හැකි උපකරණයක්, වාටු රයිෆල් ක...

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඒ අනුව ස්ථාන අටකදී සිදුවූ පිපිරිම් 9 න් ජිවතක්ෂයට පත්වූ ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු මෙහිදී අණාවරණය කෙරිණි. කෙසේ වෙතත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනිම සඳහා තවදුරටත් DNA පරීක්ෂණ සිදුකරන බ...

මේ රටේ ආණ්ඩුවක් නෑ. රටේ ජනතාවට වග නොකියන පාලකයෝ ටිකක් ඉන්නේ. මේ රට මෙහෙයවන්නෙ මන්කොල්ලකාරයෝ ටිකක්. අධිකරණය, පොලිසිය සැම ආයතනයක්ම පිරිහිලා ඉවරයි. මේ රටේ ප්‍රධානින් මේ ත්‍රස්ත ප්‍රහාරය ගැන කලින් දැනුවත් වෙලා හිටියා. කිසි කෙනෙකුට මේ වගකිමේන් පැනලා යන්න බෑ. අපරාද නිතියේ හැටියට මනුෂ ඝාතනයක් ව...

පසුගිය පාස්කු ඉරිදා ලංකාව තුළ එල්ල කළ බෝම්බ ප්‍රහාරය   ස්ලාම් අන්තවාදීන් ට ලැඝුකර දැක්වීම එම බෝම්බ ප්‍රහාරය පසුපස සිටින ගෝලීය දේශපාලන න්‍යායපත්‍රය මෙහෙයවන ඇමරිකානුව ප්‍රමුඛ බටහිර  අධිරාජ්‍යවාදීන්ට සුදුහුනු ගෑමක් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා පවසයි.  සුගියදා (28) ජාතික විශ්වවිද...

පාස්කු ඉරිදා කොළඹ ඇතුළු පළාත් කීපයක මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් සිදු කරණ ලද බෝම්බ පිපිරවීම සාධාරණය කරමින් අන්තර් ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ මෞලවිවරයා අරාබි රටකින් දේශපාලන රැකවරණය පතා තිබේ. වවුනියාවේ සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි වවුනියාවේ පට්ටානීචුර් මුස්ලිම් පල්ලියේ බාරකාර මෞලවි...

පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව පොලීසිය හා ගුවන් හමුදා නිලධාරීන් එක්ව කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අවිආයුධ තොගයක් හා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ  (30) දා සවස ජා-ඇල කණුවන ප්‍රෙස්වත්ත ප්‍රදේශයේ  ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙම ආයුධ තොගය හමු වී තිබේ. මෙම ආයූධ අතර බලපත්‍ර ...

පහරදී ඝාතනය කරන ලද හිමිනමකගේ සිරුරක් හමු වී තිබේ. ඊයේ (30) රාත්‍රි 8.00ත් අද (01) අලුයම 5.00ත් අතර කාලයේදී මෙම ඝාතනය සිදු වෙන්නට ඇති බවයි පොලිසිය සැක කරයි. නාගොඩ පොලිස් වසමේ මාපලගම විද්‍යාතිලක පිරිවෙනෙහි වැඩ විසූ විහාරාධිපති හිමියන්ව මෙලෙස විහාරස්ථානයේ ආවතේව කරමින් සිටි ගිහි ගෝලයෙකු විසින්...

රටේ පාලකයන්ට නොතේරුණත් අන්තවාදීන් ඔවුන්ට අවශ්‍ය දේ ඒ අයුරින්ම ඉටු කර ගන්නා බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ පවසති. ඒ අනුව අන්තවාදීන්ගේ සිද්ධස්ථාන පනහක් පමණ මහනුවර දිස්ත්‍රික්කය තුළ ඉදිකර ඇති බව ශ්‍රීලනිප මහලේකම්වරයා කළ ප්‍රකාශයක් තමන්ට මාධ්‍ය...

ලෝක කම්කරු දිනය අදට (මැයි 01) යෙදී ඇතත් රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධාන මැයි දින පෙළපාලි සහ රැුලි නොපවත්වයි. කෙසේ වෙතත් දේශපාලන පක්ෂ කිහිපයක් සිය පාක්‍ෂිකයන් සහභාගි කර නොගෙන මැයි දින සැමරුම් පැවැත්වීමට නියමිතය. ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපති මෛත...

ඉරිදා පාස්කු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය මුල්කර ගනිමින්  ආගමික අන්තවාදය සහ ත්‍රස්තවාදය මැඩලීම සදහා මහාසංඝරත්නයෙන් යෝජනා 16ක් - සංඝ ආඥාවක් ලෙස ඉදිරිපත්කරන බව   බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභය තිස්ස හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව සදහන් කළේ ඊයේ(30) ජාතික විද්වත් භික්ෂු සංසදය පැපිලියාන සුනේත්‍රාෙද්වී...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...