මේ රටේ ආණ්ඩුවක් නෑ. රටේ ජනතාවට වග නොකියන පාලකයෝ ටිකක් ඉන්නේ.
මේ රට මෙහෙයවන්නෙ මන්කොල්ලකාරයෝ ටිකක්. අධිකරණය, පොලිසිය සැම ආයතනයක්ම පිරිහිලා ඉවරයි.
මේ රටේ ප්‍රධානින් මේ ත්‍රස්ත ප්‍රහාරය ගැන කලින් දැනුවත් වෙලා හිටියා. කිසි කෙනෙකුට මේ වගකිමේන් පැනලා යන්න බෑ.
අපරාද නිතියේ හැටියට මනුෂ ඝාතනයක් වලක්වා නොගැනීම වසර 05 බරපතල වැඩ ඇතිව සිර දඩුවම් ලැබිය හැකි වරදක්.
ඒ නිසයි මම මෛත්‍රීට – රනිල්ට – මහින්දට – පුජිතට එරෙහිව නඩු මගට බැස්සේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...