යුද්ධය අවසන්වන තෙක්ම අපේ දෙසවනට ඇසුනේ උතුරෙන් දකුණට ආ බෝම්බ ලොරි ගැන පුවත්ය. එහෙත් ඊයේ සිට ඒ කතාව අනිත් පැත්ත හැරී තිබේ.
ඒ පුපුරණ ද්‍රව්‍ය හා ආයුධ පැටවූ බව කියවෙන සැක කටයුතු වාහන 20ක් දකුණේ සිට උතුරට පැමිණ ඇති බවට ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරක් සමගය. ඒ හේතුවෙන් වවුනියාවේ පුළුල් කලාපයක් ආවරණය වන පරිදි ස්ථිර හමුදා මාර්ග බාධක හතරක් මේ වනවිට ස්ථාපිත කර තිබේ.
මෙම මුරපොලවල් මගින් නගරයට ඇතුළු වන වාහන සහ නගරයෙන් පිටවන සියලු වාහන දැඩි පරීක්ෂාවට ලක් කෙරේ.
අදාල සැකකටයුතු වාහන විස්සෙහි අංක හා විස්තරද මහජනයා සඳහා අදාල මුරපොලවල්හි ප්‍රදර්ශනය කොට තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...