දේශීය පුවත්

ඉරිදා පාස්කු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය මුල්කර ගනිමින්  ආගමික අන්තවාදය සහ ත්‍රස්තවාදය මැඩලීම සදහා මහාසංඝරත්නයෙන් යෝජනා 16ක් – සංඝ ආඥාවක් ලෙස ඉදිරිපත්කරන බව   බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභය තිස්ස හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව සදහන් කළේ ඊයේ(30) ජාතික විද්වත් භික්ෂු සංසදය පැපිලියාන සුනේත්‍රාෙද්වී පිරිවනේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මුස්ලිම් ආගමික අන්තවාදයට අනුබල දෙන බවට සාක්ෂි සහිත ආණ්ඩුවේ ඇමතිවරුන්,ආණ්ඩුකාරවරුන් සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ මහජන විශ්වාසය හසුරුවන ආකාරයට විධිමත්ව පරීක්ෂණ සිදු කළ යුතු බවත්,  නීතිමය පියවර ගත යුත් බවත්, විශේෂයෙන්ම ඔවුන් පිළිබඳ පරීක්ෂණ අවසන් වන තුරු ආණ්ඩුවේ වගකීම් වලින් නිදහස් කළ යුතු බවත් එම යෝජනා  අතරට ඇතුලත් කර ඇති බව උන්වහන්සේ අවධාරණය කර සිටියේය.

 

ආගමික අන්තවාදය සහ ත්‍රස්තවාදය මැඩලීමට මහාසංඝරත්නයෙන් යෝජනා 16ක් – සංඝ ආඥාවක් ලෙස ඉදිරිපත්කෙරේ

ආගමික අන්තවාදය සහ ත්‍රස්තවාදය මැඩලීමට මහාසංඝරත්නයෙන් යෝජනා 16ක් – සංඝ ආඥාවක් ලෙස ඉදිරිපත්කෙරේ

Gepostet von Lanka Lead News am Dienstag, 30. April 2019

එම යෝජනා පහතින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More