පහරදී ඝාතනය කරන ලද හිමිනමකගේ සිරුරක් හමු වී තිබේ.
ඊයේ (30) රාත්‍රි 8.00ත් අද (01) අලුයම 5.00ත් අතර කාලයේදී මෙම ඝාතනය සිදු වෙන්නට ඇති බවයි පොලිසිය සැක කරයි.
නාගොඩ පොලිස් වසමේ මාපලගම විද්‍යාතිලක පිරිවෙනෙහි වැඩ විසූ විහාරාධිපති හිමියන්ව මෙලෙස විහාරස්ථානයේ ආවතේව කරමින් සිටි ගිහි ගෝලයෙකු විසින් පහරදී ඝාතනයට ලක් කර ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.
මාපලගම ගුණසිරි හිමි නම් වන මෙම හිමිනම මුදල් ආරවුලක් මත මෙලෙස ඝාතනය සිදුකර ඇති බවද වාර්තා වේ.
සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසි විමර්ශන ක්‍රියාත්මකයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...