මහනුවර අකුරන ප්‍රදේශයේදි යුද හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකින් සැකපිට පුද්ගලයින් 13දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (01) අලුයම 4.00 සිට සිදුකළ මෙම මෙහෙයුමේදී ආයුධ ඇතුළ බඩු බාහිරාදිය රැසක් සොයාගෙන ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.
කඩු 3ක්, අන්තර්ජාලයට ඉකිමනින් පිවිසිය හැකි උපකරණයක්, වාටු රයිෆල් කොටසක්, තවුජිත් ජමාත් සංවිධානයේ ක්‍රියාවන් හා කටයුතු ඇති බවට සදහන් CD විශාල ප්‍රමාණයක් සහ එම සංවිධානයට මුදල් පරිත්‍යාග කළ බවට ලබාදුන් රිසිට් පත් ද ඒ අතර වේ.
ව්‍යාජ ජාතික හැදුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර හමුව තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...