පාස්කු ඉරිදා දිනයේ එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංවිධානය කරන හෝ මෙහෙයවන ලද්දක් බවට ආණ්ඩු පාර්ශවයෙන් එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
ඔහු සඳහන් කළේ මේ ජාත්‍යන්තර බැඳුණු ඉතා සංවිධානාත්මක කටයුත්තක් බවත් එවන් කටයුත්තක් කිසිසේත්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නොකරනු ඇති බවත්ය.
ඔහු මේ බව කියා සිටියේ අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් බැහැ දැකීමට ගොස් ආපසු එන එන අතරවාරයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...