දේශීය පුවත්

ඇමෙරිකාව එක්සත් ජනපදය ඇතුළු රටවල් මුලින්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට සමඅනුග්‍රහය දැක්වීම හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එවකට විදේශ කටයුතු අමාත්‍ය වූ මංගල සමරවීර මහතාත් මහා පාවාදීමක් කළ බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. හිරු ටී.වී. නාළිකාව හරහා විකාශය ව...

සාධරණ හේතුවක් ‌ෙනොදන්වා පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීමට විරුද්ධව අනිවර්ය නිවාඩු යවා ඇතිපොලිස්පති පූජිත් ජයසුන්දර මහතාජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ . පූජිත් ජයසුන්දර මහතා මේවනවිට ඒ සඳහා අවශ්‍ය නීතිඥ උපදෙස්ල බාගනිමි...

අන්තවාදී ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම ස්ථීර වශයෙන්ම ආරක්ෂක හමුදාව ඉතා කෙටි කලකින් ඉටුකරනු ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල, වදාකඩ ශ‍්‍රී විජයසුන්දරාරාම ටැම්පිට පුරාණ විහාරස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමිනි. තමා මෙරට ආරක්ෂක අංශ කෙරෙහ...

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ සාමාජිකයන්ට අයත් රුපියල් කෝටි 750 කට අධික වටිනාකමින් යුත් මුදල් සහ දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවනවිට සිදුකරනු ලබයි. එම ත‍්‍රස්තවාදීන්ට අයත් රුපියල් කෝටි 700 ක් වටිනා ඉඩම් සහ දේපළ රුපියල් ලක්‍ෂ 1400 කට අධික මුදලක් ස...

ආත්මවිශ්වාසය ඇති පුද්ගලයින් නිර්මාණය කිරීමේ ප්‍රතිපත්තියක් රටේ බිහිවිය යුතු බව හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි. 'පක්ෂයට පෙර' යන්නෙන් ඊයේ(05) පස්වරුවේ කොළඹ පැවති විශේෂ සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළ...

ඕනෑම රටක සිදුවන  සංවිධානාත්මක ත්‍රස්තවාදී ක්‍රියාවක් පසුපස  දේශපාලනය සම්බන්ධ වී ඇත.  ඒ ආකාරයෙන්ම පසුගිය අප්‍රේල් 21 දින සිදුවූ  ඉස්ලාමීය අන්තවාදී  ප්‍රහාරය පිටුපසද අන්තර්ජාතික බල දේශපාලනික සම්බන්ධයක් ඇති බව අද බොහො දෙනාගේ කතා බවහට ලක්ව ඇති කරුණකි. මේ වන විට රට තුළ ඇතිවී තිබෙන අරාජිකත්වය හමුවේ ...

මද්රාසා පාසැල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව අද (06 වන දා) තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කළේය. මෙම කෙටුම්පත මගින් ‘ශ්‍රී ලංකා මද්‍රසා අධ්‍යාපන මණ්ඩලය‘ නමින් නව ආයතනයක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර, එහි ...

නුවරඑලිය බ්ලැක්ෆුල් රදේශයේ තව්හිත් ජමාත් සංවිධානය (අයි.එස්.අයි) විසින් බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණුවිම් කදවුරක් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදාව නිලධාරින් විසින් අද (06) වටලනු ලැබීය. අම්පාර කල්මුණේ සහින්දමාර්දු ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි ත්‍රස්තවාදියෙකුගෙ...

වහාබ්වාදී ත්‍රස්තවාදයට සම්බන්ධ පිරිස්වලට අනුබල දුන්, ආරක්ෂාව සැපයූ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් යන තැනැත්තන් ජාතික තව්හිද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායකයන්ට ආරක්ෂාව සැපයූ බවට පිළිගත හැකි ස...

මේ දිනවල අන්තර් කාලීන ආණ්ඩුවක් ඉල්ලමින් දියත්කොට ඇති පෝස්ටර් ව්‍යාපාරයේ දේශපාලන උවමනාව කුමක් දැයි lnka leak news ජාතික සංවිධාන වලින් ප්‍රශ්න කරන ලදි. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ඊට ලබාදුන් පිළිතුරයි ''අන්තර්කාලීන ආණ්ඩුව කියන උපාංගය බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ආපදා අධිරාජ්‍යවාදය නම් වූ ...

‘ත‍්‍රස්ත ප‍්‍රහාරයේ නොපෙනෙන ඇත්ත’ යන තේමාව යටතේ විශේෂ දේශන මාලාවක් පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා ඇත. මෙම දේශන මාලාවේ ප‍්‍රධාන දේශකයා ලෙස ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කටයුතු කිරීමට නියමිත ය. දේශන මාලාවේ පළමුවැන්න මැයි 05 (අද) සවස 3.00ට කොළඹ සම්බුද්ධත්ව ජය...

අධිකරණයේ විනිසුරුවන් පිළිබඳව මාධ්‍යයට ප‍්‍රකාශයක් කිරීමට පෙර ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ අධිකරණ අමාත්‍යවරිය ලෙස තමන් දැනුවත් කිරීමේ යුතුකමක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතාට තිබුණේ යැයි අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. ඔහු නගන අන්දමේ චෝදනාවක් ගැන...

මෙතෙක් කටයුතු කළ අයුරින් ඉවසීමෙන් හා බුද්ධිමත් ලෙස කටයුතු කරන්නැයි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළම අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ. මීගමුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව විශේෂ ප්‍රකාශයක් කරමින් අගරදගුරුතුමෝ මෙසේ ද පැවැසූහ. “මීගමුව පෝරුතොට ප්‍රදේශයේ...

සියලු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීම මේ වන විට ඉවත් කර ඇති බව රජය තීරණය කර ඇත. ඊයේ (05) රාත්‍රීයේ රජය විසින් සියලු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කළේය. ඊයේ පස්වරුවේ මීගමුව, කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් ඇඳිරි නීතිය පැනවනු ලැබුවේය. ඒ...

එල්ල වු ත්‍රස්තවාදි ප්‍රහාරයත් සමග දෙවන පාසල් වාරය 6 වසරේ සිට 13 වසර දක්වා අද (06) ආරම්භ කෙරිණ. පාසලට පැමිණි සිසු සිසුවියන් යුධ හමුදා නිලධාරින් , පොලිස් නිලධාරින්ගේ අධික්ෂණය යටතේ වතුකරයේ විදුහල්වල ගුරුවරුන් , ආදි සිසුන් , ජෙෂ්ඨ ගුරුවරුන් විසින් දැඩි පරික්ෂාවකට ලක් කෙරිණ. දෙවන පාසල් වාරය ආරම...

දකුණු පළාතේ මුස්ලිම් පල්ලි ඇතුළු සැක කටයුතු ස්ථාන පරීක්ෂා කිරීමට යාමේදී අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් ආරක්ෂක අංශ වලට බාධා පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගෙන් චෝදනා එල්ල වන බවට තොරතුරු වාර්තාවේ. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ අමාත්‍යවරයා විසින් එම ප්‍රෙද්ශවල ඡන්ද පදනම මුල්...

යෝජිත ප්‍රති ත්‍රස්ත පනත ත්‍රස්තවාදීන්ට සහන පැකේජයක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. නිවේදනයක් කරමින් මහතා පෙන්වාදෙන්නේ ප්‍රති ත්‍රස්ත පනත නීතියක් බවට පත්වුවහොත් ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ත්‍රස්ත මෙහෙයුම්වලට මරු පහරක් බවයි. ඒ හරහා විරෝධාකල්පික දේශපාලන ක්‍රියාකාරීත්වයට ...

මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සහ විද්‍යුත් පරිපථ තොගයක් මන්නාරම පොලීස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ. ඒ ශාන්තිපුරම් ප්‍රදේශයේ පිහිටි කැලෑවකට ප්‍රදේශවාසියෙකු ගිය අවස්ථාවකදී අදාළ පාර්සලය දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය...

ඇතිවූ නොසන්සුන්කාරී තත්වයක් හේතුවෙන් එම තත්වය පාලනය කර ගැනීම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් කොට්ටඨාශයට බලපැවැත්වෙන පරිදි හෙට(06) උදෑසන 7.00දක්වා පොලිස් ඇදිරිනීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මෙම ගැටුම මීගමුව කොච්චිකඩේ පොරුතොට ප්‍රදේ...

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සැලසුම් කළ බවට සැළකෙන සහරාන් හෂීම් විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කදවුරක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත. අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයකින් සමන්විත ඉඩමක මෙම කඳවුර පවත්වාගෙන ගොස් තිබු අතර අදාළ ස්ථානය සහරාන් ඇතුළු කණ්ඩායම විසින් නිෂ්පාදනය කරන ලද පුපුරණ ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...