‘ත‍්‍රස්ත ප‍්‍රහාරයේ නොපෙනෙන ඇත්ත’ යන තේමාව යටතේ විශේෂ දේශන මාලාවක් පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා ඇත. මෙම දේශන මාලාවේ ප‍්‍රධාන දේශකයා ලෙස ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කටයුතු
කිරීමට නියමිත ය.
දේශන මාලාවේ පළමුවැන්න මැයි 05 (අද) සවස 3.00ට කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත ය.
‘ත‍්‍රස්ත ප‍්‍රහාරයේ නොපෙනෙන ඇත්ත’ විශේෂ දේශනයේ සජීව විකාශය පස්වරු 3.30 සිට Lanka Lead News ඔස්සේ බලාපොරොත්තු වන්න..
සජීව විකාශය මෙතැන්න්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...