දේශීය පුවත්

ඕනෑම රටක සිදුවන  සංවිධානාත්මක ත්‍රස්තවාදී ක්‍රියාවක් පසුපස  දේශපාලනය සම්බන්ධ වී ඇත.  ඒ ආකාරයෙන්ම පසුගිය අප්‍රේල් 21 දින සිදුවූ  ඉස්ලාමීය අන්තවාදී  ප්‍රහාරය පිටුපසද අන්තර්ජාතික බල දේශපාලනික සම්බන්ධයක් ඇති බව අද බොහො දෙනාගේ කතා බවහට ලක්ව ඇති කරුණකි.

මේ වන විට රට තුළ ඇතිවී තිබෙන අරාජිකත්වය හමුවේ ආණ්ඩුව මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂද මෙම ප්‍රහාරය දඩමීමා කර ගනිමින් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට ඇත.

භාරකාර ආණ්ඩුවක් ඉල්ලමින් පොදුජන පෙරමුණට සබැදි සංවිධානයක් විසින් මේ දිනවල  පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කොට තිබේ.

මේ අතර ඊයේ (06) ‘ත‍්‍රස්ත ප‍්‍රහාරයේ නොපෙනෙන ඇත්ත’ යන තේමාව යටතේ විශේෂ දේශනයකට එක්වෙමින් පා.ම විමල් වීරවංශ මහතා සදහන් කර සිටියේ ආණ්ඩුව ඇතුළු දෙස් විදෙස් බලවේග විසින් භාරකාර ආණ්ඩු උගුල ඇටවීමට කටයුතු කරමින් සිටින බවය.



One thought on “විපක්ෂයේ මත දෙකක්.. බැසිල් භාරකාර ආණ්ඩුවක් ඉල්ලයි..විමල් භාරකාර ආණ්ඩුව ඇමෙරිකන් උගුලක් බව කියයි (Video)”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More