දකුණු පළාතේ මුස්ලිම් පල්ලි ඇතුළු සැක කටයුතු ස්ථාන පරීක්ෂා කිරීමට යාමේදී අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් ආරක්ෂක අංශ වලට බාධා පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගෙන් චෝදනා එල්ල වන බවට තොරතුරු වාර්තාවේ.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ අමාත්‍යවරයා විසින් එම ප්‍රෙද්ශවල ඡන්ද පදනම මුල්කර ගනිමින් එම පිරිස් වලින් තමාට අවාසියක් සිදුවේ යන සැකය නිසා මෙලෙස බාධා පමුණුවන බවය.
`
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...