දේශීය පුවත්

එල්ල වු ත්‍රස්තවාදි ප්‍රහාරයත් සමග දෙවන පාසල් වාරය 6 වසරේ සිට 13 වසර දක්වා අද (06) ආරම්භ කෙරිණ.

පාසලට පැමිණි සිසු සිසුවියන් යුධ හමුදා නිලධාරින් , පොලිස් නිලධාරින්ගේ අධික්ෂණය යටතේ වතුකරයේ විදුහල්වල ගුරුවරුන් , ආදි සිසුන් , ජෙෂ්ඨ ගුරුවරුන් විසින් දැඩි පරික්ෂාවකට ලක් කෙරිණ.

දෙවන පාසල් වාරය ආරම්භ කල අද දිනයේ වතුකරයේ පාසල් වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක් පවතින බව එම විදුහල්වල විදුහල්පතිවරුන් පැවසිය.

ඇතැම් පාසල් වල සිසු සිසුවියන් අද දිනයට විෂයට අදාල පොත්පත් පමණක් රැගෙන පාසල් බැගය රැගෙන ඒමෙන් වැලකි සිටිහ.

පාසල් අවට රථ වාහන ගාල් කිරිම සහ පාසල අවට කිසිදු අයෙකුට රැදි සිටිම ආරක්ෂක අංශ විසින් සම්පුර්ණයෙන්ම තහනම් කර තිබුණි.

පාසල් ළමුන් පැමි‍ණෙන ප්‍රධාන මාර්ගයේ පොලිසිය සහ යුධ හමුදාව විසින් නිසි රථ වාහන සැලැසුමක් සහ දැඩි ආරක්ෂාවක් යොදා තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More