ආත්මවිශ්වාසය ඇති පුද්ගලයින් නිර්මාණය කිරීමේ ප්‍රතිපත්තියක් රටේ බිහිවිය යුතු බව හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි.
‘පක්ෂයට පෙර’ යන්නෙන් ඊයේ(05) පස්වරුවේ කොළඹ පැවති විශේෂ සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ භෞතික ඉවත් කිරීමෙන් පමණක් මූලධර්මවාදී ත්‍රස්තවාදයක් විනාශ කළ නොහැකි බවත් එය මානසික ඉවත් කිරීම අත්‍යවශ්‍ය බවය.
ශ්‍රී ලාංකික සොල්දාදුවා තරම් ඉවසු තවත් අයෙක් නොමැති බවත්, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් යුද සමයේදී උසුළු විසුළු කළ අවස්ථා තිබුණද රණවිරුවන් විසින් මේ සියලු දේ ඉවසාගෙන වසර 30 ගෙවෙන තුරු සිටි බවත් හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...