දේශීය පුවත්

මේ දිනවල අන්තර් කාලීන ආණ්ඩුවක් ඉල්ලමින් දියත්කොට ඇති පෝස්ටර් ව්‍යාපාරයේ දේශපාලන උවමනාව කුමක් දැයි lnka leak news ජාතික සංවිධාන වලින් ප්‍රශ්න කරන ලදි.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ඊට ලබාදුන් පිළිතුරයි

”අන්තර්කාලීන ආණ්ඩුව කියන උපාංගය බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ආපදා අධිරාජ්‍යවාදය නම් වූ න්‍යාය ට අයත් එකක්.
ලිබියාවේදී ඔවුන් එය ඉතා හොඳින් අත්හදා බැලුවා. ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදය සඳහා යොදා ගන්නා උපාංගයක්.එය යොදා ගත්තේ අතිකම්පන ප්‍රතිකාර න්‍යාය හෙවත් sock Doctrin නැමති න්‍යාය ටතේ. එනම් සමාජයට දරා දරාගගැනීමට නොහැකි තරම් කම්පනයක් ඇති කළා ම ඊට පෙර සමාජය පිළි නොගත් විසඳුම් පළිගැනීමට එකඟ වනවා යන න්‍යාය. දැන් අවශ්‍ය අන්තර් කාලීන ආණ්ඩු නොවේ.ඉස්ලාම් මූලධර්මවාදය මැඩපැවැත්වීමට නිසි පියවර නොගෙන හොරගල් අහුලන ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයින් ගේ අත කරකවලා වැඩේ කරන එක. අපේ හමුදාවට ඒක කරන්න පුළුවන්. අන්වතවාදීන්ලගේ ඡන්ටද වලට ආණ්ඩුව හා විපක්ෂය යටත් වෙන්නේ නැතිනම් ඊට පස්සේ ජනාධිපතිවරණයට මුහුණ දිය යුතුයි. අන්තර්කාලීන ආණ්ඩු රටේ ජනතාවට නම් අවශ්‍ය නැහැ. ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More