කථානායකවරයාට ව්‍යවස්ථාව හා පනත් පිළිබඳ නිසි අවබෝධයයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට නිලධාරීන් නොපැමිණියහොත් එය...
මාතර, කිරින්ද, පහුල්වැල් ප්‍රදේශයේ ගම්මානයක් දැනට ලියාපදිංචිව ඇති “මංගල සමරවීර පෙදෙස“ යන නාමය වෙනස් කර ගැනීම සඳහා කිරින්ද ප්‍රදේශිය සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත. එම යෝජනාවට පක්ෂව ඡන්ද 7ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 4ක් ලැබුණු බව වාර්තා වන අතර අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන්...
‘වියත්මග’ සංවිධානය ‘රට සහ හෙට’ මැයෙන් බිංගිරියේදී පැවති සම්මන්ත‍්‍රණය අමතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මෙම අදහස් පළ කළේය. එදා මහින්ද රාජපක්‍ෂ රජය ගෙදර යවන්න කටයුතු කළේ අධිරාජ්‍යවාදීන්. විදේශ බලවේගවලට මහින්ද රාජපක්‍ෂ රජය අවනත වුණේ නැහැ. තිස් වසරක් තිස්සේ පැවති ත‍්‍රස්තවාදය අවසන් කරන...
ලංකාවේ විතරයි අපි සුළු ජාතිය, නමුත් ලෝකයේ අප මහ ජාතිය බව ජාතිවාදීන් දැනගත යුතුයි. මුස්ලිම් ජනතාවගේ ආධ්‍යාත්මික කටයුතු පිළිබඳ කතා කිරීමේ අයිතිය පිළිබඳව මෛතී‍්‍ර, රනිල්, මහින්ද හෝ වෙන කිසිවකුට මැදිහත්වී තීරණයක් ගැනීමට බැරි බව හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පැවසයි. ඒ මහ...
වත්මන් ආණ්ඩුව රිෂාඞ් බදුර්දීන් හා හිස්බුල්ලා රටේ ප‍්‍රධාන මාතෘකාව බවට පත් කර මහජනතාවගේ සෑම ප‍්‍රශ්නයක් ම අමතක කර දමා ඇතැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ආණ්ඩුවේ කි‍්‍රයාකාරකම් පිළිබඳ විපක්‍ෂය මෙන්ම මේ රටේ සියලූ මාධ්‍යයන් දැඩි අවධානයෙන් යුතුව බලා සිටින බවද බැඳුම්කර වංචාවේ මහමොළකරු වූ...
ශ්‍රී ලංකාව තුළ දිනකට පිළිකා රෝගීන් 76 දෙනෙකු අලුතෙන් ලියාපදිංචි වන බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා පැවසීය. ඒ ආකාරයට 2018 වසරේදී නව පිළිකා රෝගීන් 28,000ක් රජයේ පිළිකායතන 24හි ලියාපදිංචි වී තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය. මේ අතරින් කාන්තාවන් ...
සතියේ අඟහරුවාදා පෙරවරුවේ සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම අද (11) දිනයේ නොපැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග කියයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තව දුරටත් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමාට කැබිනට් මණ්ඩල රැස්වීමටද සහභාගි විය නොහැකි ...
සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලද අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද (10දා) දින සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවත්, ප්‍රජා අයිතිය අහ...
IOC පෙට්‍රල් මිල රුපියල් 7කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත. ඒ අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 147ක් වනු ඇති. මේ අතර ඛනිජ තෙල් සංස්ථා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 3 කින්...
මිල සූත්‍රය යටතේ මිළ සංශෝධනයට ලක් කරන ඉන්ධන වර්ග 4න් 3කම මිළ මෙවර වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත. එහෙත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 03කින් වැඩිවන අතර ඒ අනුව එහි ලීටරයක සිල්ලර මිළ රුපියල් 138 වේ. පසුගිය මාර්තු මස සිට ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිළ වැඩිවූවද, උත්සව සමය හේතුවෙන් පාර...
පාස්කු ප්‍රහාරයේ වගකීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය බාර ගත යුතු බව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. අද (10) පෙරවරුවේ ජාතික සංවිධාන එකමුතුව කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් තිරාණගම මහතා මේ බව සදහන් කර සිටියේය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා පාස්කු ප්‍රහාරයේ...
ඉතා බරපතළ ආරක්ෂක ගිවිසුම්ක් වූ ACSA ගිවිසුම හැකි ඉක්මනින් අත්සන් කළ යුතු බවට හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා බලපෑම් කළ බවට චෝදනාවට ලක්වී සිටින ඇමරිකාවේ හිටපු ශ්‍රිලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතාට ඇමෙරිකානු රජය විසින් රැකියාවක් ලබා දී ඇති බව වාර්තාවේ. ඒ අනුව දැන් ඔහු USAID න...
අන්තවාදයට උඩගෙඩි දෙන පුද්ගලයන් සම්බන්ධයෙන් අග මුල සොයා ගෙන ඒ පිළිබඳවව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පමණක් බව තමන් පිළිගන්නා බවත්, ඔහු හරියටම තැනේ හැටියට ඇණේ ගැසූ බවත් මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා පවසයි. හිරු රූපවාහිනි නාලිකාවේ ''හාර්ඩ් ට...
වර්තමානයේ බලයේ සිටින්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වු ආණ්ඩුවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගම්පහ මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බල මණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදි මන්ත්‍රීවරයා පැවසුවේ පාස්කු ඉරිදා සිදු වු ...
ධූරයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම්, රවුෆ් හකිම් යන මහත්වරුන්ගේ අමාත්‍යාංශ වෙත වැඩ අමාත්‍යවරුන් තිදෙනෙක් පත් කර තිබේ. ඒ අනුව, නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (10) සිට නගර සැලසුම්, ජලසම්පා...
ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීන් (IS) සමඟ සබඳතා පවත්වන ලදැයි සැකකරන ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකුගේ දුරකථන අංක පිළිබඳ තොරතුරු ඉන්දියාව විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත සපයනු ලැබ තිබේ. බෝම්බ පිපිරීමට සම්බන්ධ ශ්‍රී ලාංකික පවුල් දෙකක් සහ ඉන්දියානු ජාතිකයන් කිහිප දෙනෙකු අතර ඇතිවූ දුරකථන ඇමතුම් විස්තර ද මේ සම...
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ, ඉතිහාසයේ ඇතැම් සිද්ධීන්වල පරීක්ෂණ මෙන් ප්‍රතිඵල රහිත වනු ඇතැයි තමන් තුළ සැකයක් පවතින බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා පවසයි. අක්මීමන, තල්ගස්යාය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් කාදිනල් තුමා මේ බව කියා සිටියේය. "මේ ප්‍රහාරය එකපා...
චීනය අවුරුදු 99 බද්දකට හම්බන්තොට වරායේ පාලනය ලබා ගැනීම සහ සිය න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කිරීම සඳහා අනිකුත් රටවලට හමුදා තර්ජන එල්ල කිරීම නිසා ඇමරිකාව ශී‍්‍ර ලංකාව වෙත හමුදා සබඳතාවය වැඩි කිරීමට කි‍්‍රයා කළ බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්දු ශාන්තිකර උපාය මාර්ගික නවතම වාර්තාවේ දක්වා ඇත. 201...
මිල සුත්‍රයට අනුව ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වීමට නියමිතව තිබේ. සෑම මසකම 10 වනදින ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන අතර ඒ අනුව අද(09) දිනයේදීත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වෙයි. මේ අතර පසුගිය 10 වනදා ද ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වු අතර එහිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ඛණිජ තෙල් බළධාරීන් ...
ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සිදුකර ඇති සමාජ ආගමික සේවය ගත්කළ ජනාධිපති ධූරයටද සුදුසුයි හන්තාන සඳගිරි මහසෑ විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි පවසයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මූලිකත්වයෙන් පැවති පුස්සැල්ලාව ඉබ්බන්වැව ශ්‍රී සුදර්මාරාම විහාරයේ ධ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...