පාස්කු ප්‍රහාරයේ වගකීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය බාර ගත යුතු බව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
අද (10) පෙරවරුවේ ජාතික සංවිධාන එකමුතුව කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් තිරාණගම මහතා මේ බව සදහන් කර සිටියේය.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා පාස්කු ප්‍රහාරයේ වගකීම වෙනත් වෙනත් පුද්ගලයන්ගේ ඇග පිට පටවමින්න් තමන් ඇග බේරා ගැනීමේ උත්සාහයක අගමැති රනිල් වික්‍රමසිංහ යෙදෙමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙම මිලේච්ඡ ප්‍රහාරයේ වගකීමෙන් පැනයා නොහැකි වුවත් ප්‍රහාරයේ සමස්ථ වගකීම ආණ්ඩුව මෙහෙයවන අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය බාර ගත යුතු බව අවධාරණය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...