දේශීය පුවත්

ඉතා බරපතළ  ආරක්ෂක ගිවිසුම්ක් වූ ACSA ගිවිසුම හැකි ඉක්මනින් අත්සන් කළ යුතු බවට හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා බලපෑම් කළ බවට චෝදනාවට ලක්වී සිටින ඇමරිකාවේ හිටපු ශ්‍රිලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතාට ඇමෙරිකානු රජය විසින් රැකියාවක් ලබා දී ඇති බව වාර්තාවේ.

ඒ අනුව දැන් ඔහු USAID නමින් හැදින්වෙන  ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන අරමුදල ශ්‍රී ලංකා කාර්යාලයේ උපදේශකයෙකි.

ඔහුගේ වගකීම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු වලට උපදෙස් දීමය.  එම පත්කිරීම මගින් පාර්ලිමේන්තුව හොරාගේ අම්මගෙන් නොව හොරාගෙන් පේන අහන තත්ත්වයකට පත්කොට ඇති බව විචාරකයෝ පවසති. ප්‍රසාද් කාරියවසම් මහතාට තානාපති ධුරයක් ලබා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More