දේශීය පුවත්

ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීන් (IS) සමඟ සබඳතා පවත්වන ලදැයි සැකකරන ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකුගේ දුරකථන අංක පිළිබඳ තොරතුරු ඉන්දියාව විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත සපයනු ලැබ තිබේ.  බෝම්බ පිපිරීමට සම්බන්ධ ශ්‍රී ලාංකික පවුල් දෙකක් සහ ඉන්දියානු ජාතිකයන් කිහිප දෙනෙකු අතර ඇතිවූ දුරකථන ඇමතුම් විස්තර ද මේ සමග ලබා දී ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත් වාර්තා කර ඇත.

ඉන්දියාවේ ජාතික රහස් පරීක්ෂණ ආයතනයෙන් (NIA) කණ්ඩායම්ක් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සැක කටයුතු සම්බන්ධකම් පැවැත්වූ අය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ අතර ඉස්ලාමික රාජ්‍යය  ත්‍රස්තවාදයට සම්බන්ධ ඉන්දියානු  සැකකරුවන් සමග සෘජු හෝ සමාජ මාධ්‍ය ඔස්සේ හෝ ගනුදෙනු කළ ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු හෝ පස් දෙනෙකු පිළිබඳව හෙළිදරව් කරගෙන ඇත. නමුත් එය එම පුද්ගලයාගේයන් පසුදින ප්‍රහාරයට සම්බන්ධ දැයි සොයා ගෙන නැතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පවසා තිබේ.

පාස්කු දින න බෝම්බ ප්‍රහාරයේ ප්‍රධානමොළකරු සහරාන් හෂීම් විසින් යම් ප්‍රහාරයක් දියත් කළ හැකි බවට පූර්ව අනතුරු ඇඟවීමක් කරනු ලැබුවේ ඉන්දියාවේ ජාතික රහස් පරීක්ෂණ ආයතනය විසිනි. ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රහාරයෙන් පසු කියලා තරුණයකු වන ක්‍රියා රතන ගැනීම්ටද එම ආයතන කටයුතු කළේය මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් ට සම්බන්ධඉන් ඉන්ෂාෆ් සහ ඉීබ්‍රහිම් සහෝදරයන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට සැකකෙරෙන කිහිප දෙනෙකු සොයා ගැනීමට නිල එහි නිලධාරීහු සමත් වී සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More