දේශීය පුවත්

වත්මන් ආණ්ඩුව රිෂාඞ් බදුර්දීන් හා හිස්බුල්ලා රටේ ප‍්‍රධාන මාතෘකාව බවට පත් කර මහජනතාවගේ සෑම ප‍්‍රශ්නයක් ම අමතක කර දමා ඇතැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ආණ්ඩුවේ කි‍්‍රයාකාරකම් පිළිබඳ විපක්‍ෂය මෙන්ම මේ රටේ සියලූ මාධ්‍යයන් දැඩි අවධානයෙන් යුතුව බලා සිටින බවද බැඳුම්කර වංචාවේ මහමොළකරු වූ අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ තවමත් නිදැල්ලේ පසු වන බවද ඔහු ශී‍්‍ර ලංකාවට ගෙන්වා

ගැනීමේ උනන්දුවක් ආණ්ඩුවට දැන් නැතැයිද හෙතෙම සඳහන් කළේය.

මහා මැතිවරණයක් පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්‍ෂය අන්ත පරාජයකට පත්වන බව ඉරහඳ සේ විශ්වාස යැයි කී මහින්ද රාජපක්‍ෂ මහතා මීළඟ මැතිවරණයේදී ආයෙත් බලයට එන බව කියමින් එජාපයේ මැති ඇමැතිවරුන් බොරුවට දොඩවන නමුත් සමහර මැති ඇමැතිවරු පරාජයට පත් වන නිසා මැතිවරණයට ඉදිරිපත් නොවන බවට තොරතුරු ලැබී ඇතැයි ද කීවේය.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයේ වරද පිළිනොගෙන ආණ්ඩුව තවමත් එම වැරැුද්ද ගැන වෙන අයට චෝදනා නඟන බවද හෙතෙම කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More