අන්තවාදයට උඩගෙඩි දෙන පුද්ගලයන් සම්බන්ධයෙන් අග මුල සොයා ගෙන ඒ පිළිබඳවව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පමණක් බව තමන් පිළිගන්නා බවත්, ඔහු හරියටම තැනේ හැටියට ඇණේ ගැසූ බවත් මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා පවසයි.
හිරු රූපවාහිනි නාලිකාවේ ”හාර්ඩ් ටෝක්” වැඩසටහනට පසුගිය 9 වනදා සම්බන්ධ වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළ අතර පහතින් දැක්වෙන්නේ මන්ත්‍රීවරයා සහ නිවේදකයා අතර කෙරුණු සංවාදයක්යයි.
විමල් වීරවංශ මහතා කියනවා වගේ ඇමෙරිකාවද?
‘‘විමල් වීරවංශ මහතා කියනවා වගේ එතුමා කියන කතාවෙන් හරියටම තැනට ඇනේ ගැහුවා. එතුමා එතුමා විතරයි හරියටම අග මුල හොයාගෙන කතා කළේ. ඒක මම පිළිගන්නවා. නමුත් එතුමාට වගේ මට කතා කරන්න බැහැ. ඒවා භයානක දේවල් ඒවා කතා කරන්න ගිහින් අපිට අනා ගන්න බැහැ. මගේ ජනයා මීට වඩා විශාල හානියකට තල්ලු කරන්න බැහැ‘‘
''විමල් වීරවංශ එතුමාගේ කතාවෙන් හරි තැනට හරියටම ඇණේ ගැහුවා. ඒත් අපට එහෙම කියන්න බැහැ"
''විමල් වීරවංශ, එතුමාගේ කතාවෙන් හරි තැනට හරියටම ඇණේ ගැහුවා. හරි දේ සොයා ගෙන හරියට කීවා."- රාවුෆ් හකීම් සිදු කරන අනාවරණය2019-06-09 හිරු ටී.වී. HARD TALK
Gepostet von Wimal weerawansa am Sonntag, 9. Juni 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...