දේශීය පුවත්

චීනය අවුරුදු 99 බද්දකට හම්බන්තොට වරායේ පාලනය ලබා ගැනීම සහ සිය න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කිරීම සඳහා අනිකුත් රටවලට හමුදා තර්ජන එල්ල කිරීම නිසා ඇමරිකාව ශී‍්‍ර ලංකාව වෙත හමුදා සබඳතාවය වැඩි කිරීමට කි‍්‍රයා කළ බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්දු ශාන්තිකර උපාය මාර්ගික නවතම වාර්තාවේ දක්වා ඇත.
2015 දී ශී‍්‍ර ලංකාවේ රජය වෙනස් වීමත් සමගම ඇමරිකානු රජය ශී‍්‍ර ලංකාව සමගම හමුදා කි‍්‍රයාකාරකම් වර්ධනය කිරීම ආරම්භ කර තිබේ.

ශී‍්‍ර ලංකාව උපාය මාර්ගික ස්ථානයක් බවත් නෞකා සියයට 70 ක් යාත‍්‍රා කරන්නේ ශී‍්‍ර ලංකාව ආසන්නයෙන්් බවත් එම විමර්ශන වාර්තාවේ දක්වා ඇත.

මෙම වාර්තාවේ තවදුරටත් දක්වා ඇත්තේ ඇමරිකානු ජනතාව, ඇමරිකාව සහ ඇමරිකානු ජන ජීවිතය රැුක ගැනීමට ඇමරිකාව ඉන්දීය සාගරයට පැමිණි බවයි.

ඇමරිකාව ශී‍්‍ර ලංකාව වෙත සිය ආරක්ෂක ගිවිසුම ඉදිරිපත් කිරීමට අදාළ රහස් මෙම විමර්ශන වාර්තාවෙන් අනාවරණය වී ඇත.

ඉරිදා දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More