දේශීය පුවත්

කථානායකවරයාට ව්‍යවස්ථාව හා පනත් පිළිබඳ නිසි අවබෝධයයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට නිලධාරීන් නොපැමිණියහොත් එය කඩකිරීමේ ප්‍රතිවිපාක විදීමට සිදුවන බවට පැවසීමෙන් එය සනාථ වන බව මන්ත්‍රීවරයා සදහන් කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“ජනාධිපතිවරණයට ලකුණු දාගන්න. ජනතාව බිල්ලට දීලා. කථානායකගේ ප්‍රකාශය බරපතළයි. නිලධාරීන් සාක්ෂි නොදෙන්න ආවොත්.අත්වෙන ඉරණම භයානකයි කියලා තර්ජනය කළා. ව්‍යවස්ථාව හා පනත් ගැන තියෙන.අනවබෝධය නිසයි මෙහෙම ප්‍රකාශ කරන්නේ. වෙන අයගේ බලපෑමටයි කරන්නේ“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More