දේශීය පුවත්

වර්තමානයේ බලයේ සිටින්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වු ආණ්ඩුවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහ මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බල මණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදි මන්ත්‍රීවරයා පැවසුවේ පාස්කු ඉරිදා සිදු වු ප්‍රහාරයේ වගකීමෙන් ආණ්ඩුවට ගැලවී යා නොහැකි බවයි.

තමන්ගේ වැරදි වසා ගැනීම සඳහා මේ වන විට ආණ්ඩුවේ පිරිස් විසින් පාස්කු ප්‍රහාරයේ වගකීම පාර්ලාමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට පැවරීමට උත්සහ කරන බවටද මන්ත්‍රීවරයා චෝදනා කළේය.

වර්තමානයේ ආණ්ඩුව විදේශිය බලවේගවලට යට වි ඇති බවත් අමේරිකාව ඇතුලු යුරෝපා රටවල් ශ්‍රී ලංකාව ඔවුන්ට අවශ්‍ය පරිදි මෙහෙයවමින් සිටින බවත් මන්ත්‍රීවරයා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More