අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් මත වරදකරු කර වසර හයක සිර දඬුවම් විදිමින් සිටියදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ජනාධිපතිවරයාට එරෙහිව අද (20) මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙර...
බුදුරජාණන් වහන්සේ මිනීමස් අනුභව කළේ යැයි 2013 වසරේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලද ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් අද(20) දිනයේ එම ප‍්‍රකාශය යළිත් සංශෝධනය කළේය. පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු ක...
මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබා දුන්නේ යැයි අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ජුලි මස 7 වනදා පෙරවරුවේ රහස් පොලීසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ...
තමා හෝ තමාගේ පවුලේ හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු තවුහිද් ජමාත් සංවිධාන සමග සම්බන්ධ වී සිටින බවට හැකිනම් ඔප්පු කරන ලෙස බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට අභියෝග කරන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පාර්ලිමෙන්තුවේදී අද (20) පැවසීය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප...
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සිරියාව හා ඉරාකය අහිමිවීම හේතුවෙන් ඔවුන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපය දෙසට යොමුව ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව මේ හේතුවෙන් තර්ජනයකට ලක්ව ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ වාර්තා අනතුරු අඟවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ රාජ්‍ය බුද්ධි අංශය මේ සම්...
රටේ වගකිව යුතු පුද්ගලයා වශයෙන් අග්‍රාමාත්‍යවරයාට දේශීය කිසිදු දෙයක් ගැන කිසිදු කැක්කුමක් නොමැති බව බෙල්ලංවිල ධම්මරතන හිමියන් පවසයි. ”ජාතික සමතා බලවේගය ” ඊයේ (19) කොළඹ 7 හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී කැදවා තිබූ විශේෂ නියෝජිත සමුළුවට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් ...
රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා නියමිත වාහන ප්‍රමාණයට වඩා වාහන 24ක් භාවිත කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ...
කිසිදු දැනුම් දීමකින් තොරවම තමන්ට විපක්ෂයේ අසුනක් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයදාස රාජපක්ෂ මහතා පවසයි. දින පනස් දෙකේ ආණ්ඩු පෙරළියෙන් පසුව නැවත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පත්වූ පසුව තමන්ට ලබාදී තිබුණේ විපක්ෂ ආසනයක් බවද හෙතෙම සඳහන් කළේය. එම ආසනය ලබාදීමට පෙර තමන්ගෙන් ඒ පිළිබඳ කිසිදු වි...
සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාකාරි ත්‍රස්ත කණ්ඩායමක් වන අයි.එස් සටන්කාමීන් විසින් ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරය සංවිධානය කර ඇති බව රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් යුරි කොකොව් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අදාල ප්‍රහාරය ගෝලීය ජිහාඩ් මතවාදයේ දේශීය ආධාරකරුවන් විසින් සිදු කර ඇති බවට තහවුරු වී ඇ...
සාමාන්‍ය පුරවැසියෙකු බැංකුවකින් ණය මුලගක් ලබා ගන්නා විට 14% පොළියට ණය මුදල ගබා ගැනීමට සිදු වන බවත් විශේ වූ පුද්ගලයන් පිරිසක් සදහා 1% පොලියට ණය ලබාදීමේ ක්‍රමවේදයක් ලංකාවේ ක්‍රියාත්මක වන බවත් හේමකුමාර නානායක්කාර මහතා පවසයි. සවුදි අරාබිය සහ කටාර් රාජ්‍යන් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ බැංකුවල මුදල...
සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ සහ මුස්ලිම් කියන ජනර්වගවල ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. අද(19) පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පිවිතුරු හෙ...
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ට එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුර පිරිනැමීමට තීරණය වී තිබේ. ඒ අද (19) රැස්වූ පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමේදී යි. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ...
රටේ සියලු දේශප්‍රේමී , ජාතිකවාදී, වාමවාදී බලවේග එක් මහා බලවේගයක් ලෙස ගොනුකොට ජාතිය ගලවා ගැනීමේ මහා දේශපාලන සන්ධානයක් ගොඩනැගිය යුතු බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. ''ජාතික සමතා බලවේගය '' අද (19) කොළඹ 7 හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේ දී කැදවා තිබූ ව...
ඊයේ දින පැවැති පාර්ලිමේන්තු සභාවාරයේ විමල් වීරවංශ මහතා ඉස්ලාම් අන්තවාදයට එරෙහිව අදහස් දැක්විය. මෙලෙස අදහස් දැක්වීම සිදු කරන අතරතුරදී අබ්දුල්ලා මහරුෆ් මහතා විසින් බාධා කළ අතර එම මන්ත්‍රීවරයාට වීරවංශ මන්ත්‍රීවරයාගෙන් හිමි වූයේ දැඩි ප්‍රතිචාරයකි. එහිදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා "වාඩි වෙනවා අන්...
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ජපානයේ G20 සමුළුවට සහභාගී වීමට සිදුවී ඇති බැවින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇතිබව තානාපති කාර්යාලය පවසයි අමෙරික...
හිටපු අමාත්‍යවරුන් වන කබීර් හෂිම් සහ අබ්දුල් හලීම් යන මහත්වරු අද(19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී සිය පෙර පැවැති ඇමැතිධුරයන්හිම යළි දිවුරුම් දී තිබේ. ඒ අනුව තැපැල් සේවා මුස්ලිම් ආගමික කටයුතු හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා යළි එම තනතුරේම දිවුරුම් දී ඇති අතර, මහාමාර්ග හා මා...
“ලිච්ඡවී රජදරුවන්ගේ උපදෙස් අනුවයි වැඩ කරන්නේ කියලා ආණ්ඩුවේ ලොකු මහත්මයෙක් ප්‍රකාශ කරල තිබුණා. ලිච්ඡවී රජදරුවන් ජීවත්වෙලා හිටියා නම් ඒ කතාවට සිය දිවි නිසා ගන්නවා” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හඟුරන්කෙතදී ප්‍රකාශ කළේය. ලිච්ඡවී රාජ්‍ය පාලනයක් තිබෙනවා නම් අපට ඉතාම හොඳ බව කී ජනාධිපතිවරයා...
තුන්වරක්''තලාක්" වචනය කීමෙන් පසු භාර්යාව දික්කසාද කිරිමට ඉඩ දෙන ශරියා නීතිය සහ මුස්ලිම් කාන්තාවන් විවාහ කර දෙන වයස අවුරුදු 12 සිට 16 දක්වා වැඩිකිරීම සදහා නීති සංශෝධනයට ඉනිදියානු පාර්ලිමේන්තුව සැරසෙයි. ඒ සදහා යෝජනා ඉදිරිපත් කිරීමට භාරතීය ජනතා පක්ෂය සූදානම් වන බවද වාර්තාවේ. පසුගිය දිනවල පාර්ලිම...
අද (19) මධ්‍යම රාත්‍රියේ සිට වැටුප් ගැටළු මුල් කර ගනිමින් වැඩවර්ජනයක නිරතවිමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ. දුම්රිය රියදුරන්, නියාමක, පාලකවරු ඇතුළු වෘත්තීයන් කීපයක වෘත්තිකයින් මේ සඳහා එක්වීහට නියමිතය. කලක සිට පවතින වැටුප් විශමතා පිළිබඳ බලධාරීන් සමග සිදුකල සාකච්ඡා විසඳුමකින් තොරව අවසන...
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්සි දෙමින් සුෆි මව්ලවි කේ.ආර්.එම් සන්ලාන් පූජකතුමා සදහන් කළේ අන්‍ය ආගමිකයන් මරා දැමිය යුතු බවට සහරාන් විසින් සිදු කළ ප්‍රකාශය ඇතුලත් සීඩී තැටිය සමග පැමිණිල්ලක් 2017.03.27 දින ජනාධිපතිවරයාට බාර දුන් බවය. සහරාන්ට ඒ ආකාරයට දිගින් දිගටම කටයුතු කිරීමට ඉඩ දීම ම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...