අද (19) මධ්‍යම රාත්‍රියේ සිට වැටුප් ගැටළු මුල් කර ගනිමින් වැඩවර්ජනයක නිරතවිමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
දුම්රිය රියදුරන්, නියාමක, පාලකවරු ඇතුළු වෘත්තීයන් කීපයක වෘත්තිකයින් මේ සඳහා එක්වීහට නියමිතය. කලක සිට පවතින වැටුප් විශමතා පිළිබඳ බලධාරීන් සමග සිදුකල සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් වර්ජන තීරණයකට එළඹී බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...