දේශීය පුවත්

සාමාන්‍ය පුරවැසියෙකු බැංකුවකින් ණය මුලගක් ලබා ගන්නා විට 14%  පොළියට ණය මුදල ගබා ගැනීමට සිදු වන බවත් විශේ වූ පුද්ගලයන් පිරිසක් සදහා 1% පොලියට ණය ලබාදීමේ ක්‍රමවේදයක් ලංකාවේ ක්‍රියාත්මක වන බවත් හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

සවුදි අරාබිය සහ කටාර් රාජ්‍යන් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ බැංකුවල මුදල් ආයෝ ජනය කරන බවත් ඔවුන් නියෝජනය කරන එක්තරා ආගමික මණ්ඩලයකින් අනුමැතිය ලබා දුන් පසු වහබ්වාදී මුස්ලිම් වයාපාරිකයන්ට 1% අඩු පොළියට ණය ලැබෙන බවත් ඉතිරි 13%ක මුදල කටාර් හෝ අරාබි අරමුදලට බැර වන බවද ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

වහබ්වාදී අන්තවාදීන් වෙනුවෙන් සිදුකරන මෙම ක්‍රියාවලිය වර්තමාන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයාගේ අනුදැනුම මත සිදුවන්නක් බවටද නානායක්කාර මහතා චෝදනා කර සිටියි.

1% පොලියට ණය දෙන බැංකු ගැන හේමකුමාර කියයි

1% පොලියට ණය දෙන බැංකු ගැන හේමකුමාර කියයි

Gepostet von Ada Derana Sinhala am Donnerstag, 13. Juni 2019

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More